Posts

Showing posts from July, 2014
Image
නුඹ ඈත අහසේ සඳ වූ කල මගේ මග දිලිසුනි.... . නුඹේ සෙනෙහස නිසා නෙත කඳුලැල් වියැකුණි... . නුඹේ සිතට රූ වරුණෙට සිත බැඳුනි... . මගේ සිතේ රන් මල ලෙස නුඹ පිපුනි.... . . -MJ-

නුඹට නෑ තනිකම...

Image
සඳ තරු නිදන දහවල... හිරු නිදන රාත්‍රිය... ගෙවී යයි නිරතුරුවම... මා තවම නිදි නැත... . පැතුම් පොදි ගහගෙන... සිතුම් වැල් සිත සිත... තැවෙයි මගෙ හදවත... නුඹට නෑ තනිකම... . තනිව සිත වැලපෙන... තනිකමට සිත ගැලපෙන... පැයක්, පැය දෙකක් නොව... සදාකාලික මතකයක් නුඹ... . දුක් සෝසුසුම් අමුණන... කවි පොතක් ඇත මා ලඟ... සඳපානේ හිඳ මුමුණන්න... තවම බැරිවුනු මට... . සඳ නොපෑමුත් අද... අන්ධකාරය පමනමුත් අද... අඳුරට බයයිමුත් මම.... තනිව ඉන්නම් සීතලේ මම.... . . . -MJ-

අමා මහ සමිඳේ...

Image
පින්බර ස්වාමිනේ... ඔබ දෙසු දම් සාගරේ.... සුව දැනෙනවා... සුව දැනෙනවා... සුව දැනෙනවා... මේ ලෙසේ.... . සුව දැනෙනවා... සුව දැනෙනවා... සුව දැනෙනවා... මේ ලෙසේ.... . මගේ සමිඳුනේ... කරුණාවෙන් මා අමතන්න.... කියා දෙන්න සමිඳේ.... ඔබ ගිය මග මට යන්න.... . හිනා උනත් මේ මිනිසුන්... කතා කලත් මේ මිනිසුන්... මේ ආත්මයේ... හදින් නොවේ... . පින්බර ස්වාමිනේ... ඔබ දෙසු දම් සාගරේ.... සුව දැනෙනවා... සුව දැනෙනවා... සුව දැනෙනවා... මේ ලෙසේ.... . සුව දැනෙනවා... සුව දැනෙනවා... සුව දැනෙනවා... මේ ලෙසේ.... . අමා මහ සමිඳේ... මිහිරි හඬින් මා සනසන්න.... මේ ලෝ තලේ... සියලු දනන් අමතන්න.... . හිනා.... වෙයි ඒ මිනිසුන්... කතා... කරයි ඒ මිනිසුන්... හදවතින්.... පියාණනේ... . හිනා.... වෙයි ඒ මිනිසුන්... කතා... කරයි ඒ මිනිසුන්... හදවතින්..... මා සමගින්.... . . -MJ-
Image
සුවඳ අරගෙන යන්න අවසර, නුඹෙන් සමුගෙන රත්තරන්.... දුරින් හිඳ මා බලා ඉන්නම්, සසරෙ මතු මතු රත්තරන්... භවෙන් භවයට හමු වන්න නුඹ පතමි සැම දින රත්තරන්... සදා නොලැබෙනමුත් නුඹට මම ආදරෙයි මගෙ රත්තරන්.... . සඳකිඳුරු දා නුඹට පෙම් බැඳි සඳ කිඳුරු මා නොවුනමුත්... රජ දවස මා පෙම් බැන්ද නුඹ සි‍ටු කුමරි මා සේරි නම්... ඉසුරුමුණි පෙම් යුවල වී අප සදා සෙනෙහෙන් නොවුනුමුත්... නුඹට මා මෙන් පෙමින් කිසි දින කෙලෙස කවුරුන් බැ‍ඳෙන්නෙම්? . . . -MJ-
Image
සිහිනේ... සිහිනෙන් ඇවිදින්.... මා සැනසුවා... . ආදරේ... ආදරෙ කියමින්... මා ලඟ සිටියා... . නුඹ සදා... මගෙ වෙලා... ඉන්නවා... සිත පුරා... . සංසාරේ... භවෙන් භවේ... මා නුඹගෙ වෙලා.. සිටියා සදා... ලඟින් එදා... මේ භවයේ ඇයි දුරස් වෙලා... . අමතකද මෙදා... අපි කී කතා... තුරුල් වෙලා... භවය පුරා... -MJ-