නුඹ ඈත අහසේ සඳ වූ කල මගේ මග දිලිසුනි....
.
නුඹේ සෙනෙහස නිසා නෙත කඳුලැල් වියැකුණි...
.
නුඹේ සිතට රූ වරුණෙට සිත බැඳුනි...
.
මගේ සිතේ රන් මල ලෙස නුඹ පිපුනි....
.
.
-MJ-

Comments

Popular posts from this blog

අනන්තේ සොයා...