අහස දිහා බලාගෙන ඉඳලා, ඉඳලා...
කාටත් හොරා සඳවතිය සිපගන්න හිතුවා විතරයි...
.
කොහේදෝ රස්තියාදුවෙ යන වලාකුළක් ඇවිත් සඳවතියව වහගත්තා...
.
අනේ ඉතින් වෙන මොනව කරන්නද, සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ ලස්සන සිංදුවක් මුමුණ මුමුණ(සඳවතියේ ඔබෙ මුදු දෑතේ...........)
සඳවතිය ගාවම දිලිසි දිලිසි ලස්සනට හිනාවෙන පුංචිම පුංචි තරුවක්, නෑ නෑ තරු කුමාරියක් දිහා බැලුවා....
.
සඳ තරම්ම එලියක් නැති වුනත් මොකද්දෝ අමුතු හැඟීමක් එක්ක බලාපොරොත්තුවක් දැනුනා....
.
ඇත්තටම දැන් මට තේරෙනවා....
.
"අනුන්ගෙන් එළිය අරන් බැබලෙන හඳකට වඩා, තමන්ගෙම එලියෙන් බැබලෙන පුංචිම පුංචි තරුවකට කරන්න පුලුවන් දේ බොහෝමයි කියල...."
.
.
මම තරුකුමාරි ලඟටම ගියා....
බලන් ගියාම එයා මම හිතුවටත් වඩා එලියයි....
.
.
-MJ-

Comments
Post a Comment