අමා මහ සමිඳේ...

පින්බර ස්වාමිනේ...
ඔබ දෙසු දම් සාගරේ....
සුව දැනෙනවා...
සුව දැනෙනවා...
සුව දැනෙනවා... මේ ලෙසේ....
.
සුව දැනෙනවා...
සුව දැනෙනවා...
සුව දැනෙනවා... මේ ලෙසේ....
.
මගේ සමිඳුනේ...
කරුණාවෙන් මා අමතන්න....
කියා දෙන්න සමිඳේ....
ඔබ ගිය මග මට යන්න....
.
හිනා උනත් මේ මිනිසුන්...
කතා කලත් මේ මිනිසුන්...
මේ ආත්මයේ...
හදින් නොවේ...
.
පින්බර ස්වාමිනේ...
ඔබ දෙසු දම් සාගරේ....
සුව දැනෙනවා...
සුව දැනෙනවා...
සුව දැනෙනවා... මේ ලෙසේ....
.
සුව දැනෙනවා...
සුව දැනෙනවා...
සුව දැනෙනවා... මේ ලෙසේ....
.
අමා මහ සමිඳේ...
මිහිරි හඬින් මා සනසන්න....
මේ ලෝ තලේ...
සියලු දනන් අමතන්න....
.
හිනා.... වෙයි ඒ මිනිසුන්...
කතා... කරයි ඒ මිනිසුන්...
හදවතින්....
පියාණනේ...
.
හිනා.... වෙයි ඒ මිනිසුන්...
කතා... කරයි ඒ මිනිසුන්...
හදවතින්.....
මා සමගින්....
.
.
-MJ-

Comments

  1. සීතල නත්තලේ හමා ඇදෙනා අාදරේ..
    මට දැනෙනවා..
    මට දැනෙනවා..
    මදිද මන්දා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අනන්තේ සොයා...