සිහිනේ...
සිහිනෙන් ඇවිදින්....
මා සැනසුවා...
.
ආදරේ...
ආදරෙ කියමින්...
මා ලඟ සිටියා...
.
නුඹ සදා...
මගෙ වෙලා...
ඉන්නවා...
සිත පුරා...
.
සංසාරේ...
භවෙන් භවේ...
මා නුඹගෙ වෙලා..
සිටියා සදා...
ලඟින් එදා...
මේ භවයේ ඇයි දුරස් වෙලා...
.
අමතකද මෙදා...
අපි කී කතා...
තුරුල් වෙලා...
භවය පුරා...
-MJ-
සිහිනෙන් ඇවිදින්....
මා සැනසුවා...
.
ආදරේ...
ආදරෙ කියමින්...
මා ලඟ සිටියා...
.
නුඹ සදා...
මගෙ වෙලා...
ඉන්නවා...
සිත පුරා...
.
සංසාරේ...
භවෙන් භවේ...
මා නුඹගෙ වෙලා..
සිටියා සදා...
ලඟින් එදා...
මේ භවයේ ඇයි දුරස් වෙලා...
.
අමතකද මෙදා...
අපි කී කතා...
තුරුල් වෙලා...
භවය පුරා...
-MJ-

Comments
Post a Comment