පැවැත්ම

අතීතයට වඩා වර්තමානයත්....
වර්තමානයට වඩා අනාගතයත්...
ඒ සියල්ලටම වඩා පැවැත්මත්, සාර්ථක නොව අති සාර්ථක කරගැනීමට අප කවුරුත් උත්සුක වන්නෝය....
.
එය භෞතික මෙන්ම ආත්මීය වශයෙන්ද කර ගැනීම අප කාගේත් පරම අවශ්‍යතාවයම වන්නේය.... එය හැකි පමන සාර්ථකකර ගැනීමට ජීවිතයේ විවිධාකාරවූ තීරණ තීන්දු වලට එළඹීමට සිදු වන්නේය....
.
වඩාත්ම කැමති දෙය අත හැර.... කැමති හෝ අකමැති දෙය පසු පස යාමට අපට සිදුවන්නේය...
.
ආරම්ඹය අපහසුය.... දුශ්කරය...
.
නමුත් එය පසුව වඩාත් පහසු වනු ඇත....
.
සිනාවෙන්න ජීවිතයට හුරු කරවනු ඇත...
.
බිය නොවන්න.... බුදුන්ටද එය එසේම විය....
.
තමන් මෙන්ම තම දෙමවුපියන්ගේද අපේක්ශාවන් වෙනුවෙන් කැප කිරීම් සිදු කිරීමට ඔබ අප කාටත් සිදුවනු ඇත...
.
තමන් මෙන්ම ඔවුන් ගැනද සිතා වැඩ කටයුතු කිරීමම ඔබේ අනාගතයට මහා රුකුලක් වනු ඇත....
.
.
-MJ-

Comments

Popular posts from this blog

අනන්තේ සොයා...