ලොවයි මගේ අම්මා

පුළුන් වලා සිනිඳු සේල...
ලෙස අතුරන්නී...
.
දුහුල් විමානයෙන් පවන් ...
සලා ගයන්නී...
.
හිරුට සඳුට එක ලෙසටම...
සෙනෙහස දෙන්නී..
.
ලොවයි මගේ අම්මා, නුඹ...
මගේ රජින්ඳී...
.
.
.
-MJ-

Comments

Popular posts from this blog

අනන්තේ සොයා...