"අපි බෙදාගෙන කමු"


මට සිතෙන දෙය නම්...

මා හට බඩගින්නක් නැති අවස්ථාවන්හිදී මා හුදෙක් මනස පිනවීමට ගනු ලබන ආහාරද්‍රව්‍ය මෙන්ම...

මාගේ පරිභෝජන ප්‍රමානයට වඩා සකස් කර මා විසින් ඉවත දමන ආහාරද්‍රව්‍යද...

මෙලොව කුසගින්නේ සිටින එක් අයෙකුගේ හෝ ආහර වේල විය හැකිය...

දුප්පත්කම මෙන්ම... බඩගින්නද තුරන් කරමු... 

ආහාර ආරක්ෂා කරමු...

සිත නොව බඩගින්න පමණක් පිරවීමට හැකි සෑමවිටම උත්සාහ කරමු...

ඉවතලෑමට සිදුවන සියලු ආහාර ද්‍රව්‍ය සතෙකුට හෝ පරිභෝජනයට ගත හැකි ලෙස ඉවතලමු...

හැකි සෑම විටම නැති අය සමග ආහාර බෙදාගමු...

විනෝදය... පිනවීම අවශ්‍යයි ... නමුත් සීමා සහිත වෙමු... 

"අපි බෙදාගෙන කමු"

-MJ-


Comments

Popular posts from this blog

අනන්තේ සොයා...